Friday, 21 June 2019
අරගලය
නොදැනේද මිනිසුනි
සැබෑ මනු හඬ
නොලැබේද ඔබ හට
සැබෑ අයිතිය
පාන්න හිස් අත් නොව
යමක් කළ හැකි ධෛර්යයක්
හෙළන්න තමන් වෙනුවෙන්
නොව
රටක් වෙනුවෙන් දහ බිඳක්
කසූ
Wednesday, 12 June 2019
about me
Im Kasuni Nimalka Wijesinghe. I live in Galle. Goes to university of colombo sri palee campus. Department of mass media.
Subscribe to:
Comments (Atom)
ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...
-
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන...
-
සංහතික මාධ්‍යයේ ප්රභවය හා විකාශය සංහතික මාධ්‍යයේ ප්රභවය හා විකාශය මානව ප්රගමනයට බලපාන ආකාරය ප්රාග් ඓතිහාසික යුගයේ දී මානවයා සිය සන්නි...
-
මොනවද මේ ප්රවෘත්ති ? ප්රවෘත්ති, පුවත්, News මේ හැම වචනයෙන්ම අදහස් වෙන්නෙ එක දෙයක්. ප්‍රවෘත්තියක් යනු ඉතිහාසයේ ප්‍රථම දළ සටහන කියලා ජින් බ...