පහසක රැදුරැ කිම නොමවෙයි
රිදුම් ගතේ
වියරැනු පාද නොම කියවයි
පීඩාව ගතේ
අත් ඇස් පාද අහිමිව
ගුගුරනා රසේ
නොකරව් ඔච්චමින් රඟනා
වචන නුඹේ
Subscribe to:
Post Comments (Atom)
ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...
-
වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්...
-
සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි. සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අත්දැකීමක් සහ ඒ පිළ...
-
ආපදා සන්නිවේදන ප්රතිපත්තීන්හි / ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම ලොව පුරා සිදුවෙමින් පවතින ආපදා තත්ත්වය දැකගත හැකි අඩු වීමක් නොව...
No comments:
Post a Comment