නොරිකො
නොරිකො මට පාළුයි
තෝකියෝව එදාවගේ අද නැතුවැති නේද
සකුරා වසන්තේ ආයෙත් ඇවිදින්න
මට පවසන්නේ ඔබෙ සුවඳ
ආසයි ඒ කාලෙට පියඹන්න
හීනෙන් හීනෙට ඔයාගෙම වෙන්න
නොරිකො
අද කියනවා
මං ඔයාට ආදරෙයි සකුරාවෙ
මල්පෙති ගානට ........
Wednesday, 11 December 2019
නොරිකෝ.....
Saturday, 21 September 2019
2009න් අදට
පහසක රැදුරැ කිම නොමවෙයි
රිදුම් ගතේ
වියරැනු පාද නොම කියවයි
පීඩාව ගතේ
අත් ඇස් පාද අහිමිව
ගුගුරනා රසේ
නොකරව් ඔච්චමින් රඟනා
වචන නුඹේ
Saturday, 3 August 2019
පිපිල නෑ
අන්දකාරයේ රෑ චායා
මවා පා ඇගෙ මායා
පිරිමි හද වහල් පෑ
රෑ සපුව ඇගෙ මාලා
පිපිල නෑ සොඳුරි ඔය
පරවෙන්න නෙත් හකුලා
ළමැද හස විලඳ දෙකොපුල්
ළපටි වේ තව රැඳෙනු මෙනා
කසූ
Tuesday, 30 July 2019
Thursday, 4 July 2019
සිහිනයකි රැ
අතුරැ සිදුරැ නොමැති ගන අඳුර
සඳ සිහින කිමිදී දිය පතුල
ගන අඳුර සැනෙකින් රැගෙන යන
නුඹයි මගෙ සඳ එළිය
රැදුරැ හඳ පහන් කල
කසූ
Friday, 21 June 2019
අරගලය
නොදැනේද මිනිසුනි
සැබෑ මනු හඬ
නොලැබේද ඔබ හට
සැබෑ අයිතිය
පාන්න හිස් අත් නොව
යමක් කළ හැකි ධෛර්යයක්
හෙළන්න තමන් වෙනුවෙන්
නොව
රටක් වෙනුවෙන් දහ බිඳක්
කසූ
Wednesday, 12 June 2019
about me
Im Kasuni Nimalka Wijesinghe. I live in Galle. Goes to university of colombo sri palee campus. Department of mass media.
Subscribe to:
Posts (Atom)
ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...
-
වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්...
-
සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි. සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අත්දැකීමක් සහ ඒ පිළ...
-
ආපදා සන්නිවේදන ප්රතිපත්තීන්හි / ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම ලොව පුරා සිදුවෙමින් පවතින ආපදා තත්ත්වය දැකගත හැකි අඩු වීමක් නොව...