දැන්වීම්කරණ ආයතනයකට (Advertising Agency) පර්යේෂණ (Research) අවශ්‍ය වන්නේ ඇයි
දැන්වීම්කරණ ආයතනයක් යනු දැන්වීම් ප්‍රචාරණය කරන ලබන ආයතනයකි. වර්තමානය වන විට විද්‍යාව ඉතා ඉහල තැනකට වී ඇත. එහිදී ප්‍රාථමික මට්ටමේ සිට විද්‍යාව එම ස්ථානය කරා නැගී සිටීම උදෙසා නිරීක්ෂණ හරහා පර්යේෂණ හරහා නිගමනයන් හේතු වී තිබේ. ඒ සඳහා පද්ධතිය කරන යකට යොමු වූ දැනුමක් අත්‍යවශ්‍ය වේ. එහිදී දැන්වීම්කරණය (Advertising) ක්ෂේත්රය තුළ තුළද පර්යේෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. එය හේතුකොට ගනිමින් දැන්වීම්කරණ ආයතනයක් ගත් කල පර්යේෂණ ක්‍රමවේදයන් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට බෙහෙවින් අත්‍යාවශ්‍ය වේ.
එවිට දැන්වීම්කරණ ආයතනයක් විසින් පර්යේෂණ පවත්වාගෙන යාමෙන් ආයතන හා සමගාමීව සමගාමී මෙම පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. වැරදි තොරතුරු පර්යේෂණයන් හරහා ලැබුණොත් වැරදි නිගමනයන් කලා එළඹිය හැකිය. එසේ නිගමනය වැරදි සහගත වුවහොත් නිෂ්පාදන (Product) කාරණාව බෙහෙවින් බලපානු ලබයි. එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට පර්යේෂණ පිළිබඳ අවධානය යොමු නොකරමින් කටයුතු කළ නොහැකිය. අප ජීවත්වන සමාජය සෑම අවස්ථාවක් තුළම වෙනසකට භාජනය වේ. එම වෙනස්වීම් මගහැර යාම හරහා අනාගතයේ අපේක්ෂා කරන ඉලක්ක කරා ළඟාවීමට නොහැකි විය හැකිය. ඒ සඳහා දත්තයන් (Data) අවශ්‍ය වේ. එහිදී ඒ ඒ කුමන කාල වකවානුව තුළ ද වැඩි වශයෙන් අලෙවි වන භාණ්ඩය කුමක්ද එම නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගනුයේ කුමන පාර්ශවයන් ද යන්න වැදගත් වේ. එය හරහා Data Process මගෙන් දැනුමක් නිෂ්පාදනය වේ. එමගින් නිගමනයකට එළඹීමට හැකියාව ඇති අතරම input output process පිළිබඳව තීරණ ගැනීම වැදගත් වේ.
එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට නිෂ්පාදන (Products) වෙළෙඳපොළ තුළට ගෙන යාමට වැඩි වශයෙන් අලෙවිකරණය ඉහලට ගෙන ඒම උදෙසා පර්යේෂණ (Research) අත්‍යවශ්‍ය වේ.
5.1
එහිදී පර්යේෂණයන් වැදගත් වේ. ඓතිහාසික භෞතික වාදය පර්යේෂණ ආරම්භ වීම සඳහා බලපාන ලද අතර පර්යේෂණ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒවා නම් Fundemental Research සහ Applied Research වේ. අපට යම් ගැටලුවක් ඇත. එම ගැටලුව විසඳා ගැනීමට දැනුමක් නොමැත එම අවස්ථාව Fundemental Research තුළ සිදුකරනු ලබයි.
අපට ගැටළුවක් ලුවක් පවතින අතර එම ගැටලුව අප සතු දැනුම භාවිතා කරමින් විසඳාගත හැකි නම් ඒ අවස්ථාව සඳහා Applied Research භාවිතා කරනු ලබයි. දැන්වීම්කරණ ක්ෂේත්රය (Advertising Field) තුළ Marketing Research යන්න වැදගත් වේ එහිදී එම පර්යේෂණයන් ප්‍රමාණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද ගුණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද සිදු කළ හැකිය.
ප්‍රමාණාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණයන් සිදු කිරීමෙහි දී ප්‍රශ්ණාවලියක් හරහා සිදුකල හැකිය. (සංඛ්‍යා සමග ගනුදෙනු කළ හැකිය) ගුණාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණයන් සිදු කරන විට නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ශේත්‍ර අධ්‍යන ගවේෂණාත්මක අධ්‍යයන වැනි ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය. (මේ තුළ වචන සමඟ ගනුදෙනු කරයි)
දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ පර්යේෂණයන් යන අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වෙළෙඳ දැන්වීම් සඳහා වැය කරනු ලබන මුදල ඉතාමත් ඵලදායී ආකාරයට හැසිරවීමට හැකි ය. (The Optimum unitilization of advertising budget)
එමෙන්ම අදාළ දැන්වීම් කරන ක්‍රියාවලිය තුළදී එම දැන්වීම්කරණය සිදු කිරීමට සුදුසුම මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ව තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වේ ඒ සඳහා පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. (The choice of media in implementing an advertising campaign) එනම් නිදසුන් ලෙස අදාළ දැන්වීම් කරණය සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුද්‍රිත (Print media) මාධ්‍ය ද ද සමාජ මාධ්‍ය (Social media) ද යන්න තීරණය කිරීමේ හැකියාව ලැබේ.
විශේෂයෙන්ම ඉලක්ක ප්‍රජාව (Target Audience) ඉදිරිපත් කරන ලද දැන්වීම එම ප්‍රජාවට කෙසේ බලපාන්නේද බලපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම උදෙසා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට වැදගත් වේ. (The Effects of advertising on the target audience) එපමණක් නොව දැන්වීම්කරණ ආයතනයක් වියදම් කරනු ලබන මුදල පලදායී ලෙස වියදම් කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ. (To bring cost effectiveness in advertising) මෙම දැන්වීම්කරණ ආයතන තුළ පර්යේෂණ සිදුකිරීමෙහිදී පර්යේෂණ ක්‍රමවේදයන් විවිධාකාර වේ. එහිදී මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් පර්යේෂණ ක්‍රමවේද හතරක් ඇත.
1). Product Appeal research
2). Advertising message (Copy tasting) research
4). Advertising media selection research
5). Advertising effectiveness research
Product Appeal research යන නිෂ්පාදනය පිළිබඳව පාරිභෝගිකයෙකුට තිබෙන අදහස (Idea) වේ. උදාහරණයක් ලෙස කම්ෆර්ට් නිෂ්පාදන ගතහොත් පාරිභෝගිකයෙකුට සිතිය හැක්කේ තමාගේ ඇඳුම්-පැළඳුම් රැකදීමට එය සුදුසු බවයි. තව ද කිසියම් දන්තාලේපයක් ගත්කල තවත් කෙනෙකුට සිතිය හැක්කේ එමගින් තම දත් පෙල සුපිරි සිදු වෙන බවයි. තවද තවත් පාරිභෝගිකයෙකුට සිටිය හැක්කේ එහි හොඳ සුවඳක් ඇති බවයි. එනම් පාරිභෝගිකයා (Customer) හට අදාළ නිෂ්පාදනය සම්බන්ධයෙන් තිබෙන Appeal වැදගත් වේ.
Advertising message (Copy testing) Research යන්න ද වැදගත් වේ. එනම් අදාළ දැන්වීම් තුලින් පැවසීමට උත්සාහ කරන ලද්දේ කුමක්ද යන්න (copy) එහිදී වැදගත් වනු ඇත. මෙහි අදියර කීපයකි.

1). Copy Testing
2). Before test or pre testing
3). Portfolio test
4). Consumer jury tests
5). Rating scales
6). Simulated sales test
7). Psychological test
දැන්වීම් සමාජයට මුදා හැරීමට ප්‍රථම එම අදහස පිළිබඳව (Concept) අනෙකා දරන අදහස මෙහිදී වැදගත් වේ. එහි දී ඉහතින් සඳහන් කරන ලද පළවන හා දෙවන කාරණාවන් මූලික වනු ඇත. ඉන් පසුව නිෂ්පාදනය දැනට කුමක්ද ඉටුකර ඇත්තේ සහ අනාගතය තුළ තුල සිදුකරන දෙය Portfolio Test හරහා සිදුකරනු ලබයි. මෙම එක් එක් අදියරයන් තුළ පර්යේෂණ සිදු කරනු ලබයි.
Concumer jury test වැදගත් වේ එමඟින් පාරිභෝගිකයාගේ කැමැත්ත විමසීමට භාජනය කරනු ලබන අතර නිදසුන් ලෙස ඔබ මේ රසයට කැමති ද යන්න ආදී ලෙස විමසීමක් සිදු කරයි. ඒ හරහා ද පර්යේෂණයක් සිදු කළ හැක. තවද Rating scales හරහා ඔබ මෙතනදි මෙම නිෂ්පාදනය සඳහා ලබා දෙනු ලබන අගය (Ratings) කොපමණද යන්න විමසා බැලීම පර්යේෂණය හරහා සිදු කෙරේ.
උදාහරණ ලෙස Apps store හරහා කිසියම් යෙදුමක් භාගත (Download) කිරීම සිදු කළ විට එමගින් අප වෙත එන තරු සලකුණු කිහිපයක් හරහා එම යෙදුම සම්බන්ධයෙන් අපගේ අගයන් (Ratings) ලබා දිය හැක. එය 1 , 2 , 3 , 4 යන අගයන් වලින් හෝ තරු සලකුණු මගින් ඇතුලත් කළ හැක.
Simulated scale test හරහා වැඩි වශයෙන් උත්තේජනය වන්නේ වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ මොනවාද යන්න තීරණය කරයි. ඕනෑම පුද්ගලයකු ඕනෑම ක්‍රියාවලියක් සිදු කිරීමෙහි දී මනෝවිද්‍යාත්මක පදනම වැදගත් වේ. හරහා psychological tests මූලික වේ. Consumer තුළ තිබෙන අදහස මෙහිදී විමසා බලයි. ඒ අනුව Advertising message (copy testing) research තුළ අංග ගණනාවක් යටතේ පර්යේෂණයන් සිදු කරනු ලබයි.
තවදුරටත් Advertising selection research හරහා අදාළ වෙළද දැන්වීම පළ කිරීමට යොදා ගන්නා මාධ්‍ය සඳහා පර්යේෂණ සිදු කළ හැකිය. Advertising effectiveness research හරහා නිෂ්පාදනය වෙළඳපොල තුළ වෙළෙඳපොළ තුළ තිබියදී ම පර්යේෂණ සිදුකළ බැලිය හැක.
තවදුරටත් දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ සිදු කිරීමෙහි දී අරමුණු හා අවස්ථා (Aims and opportunities) මත පර්යේෂණ සිදු කළ හැකිය.
1). Historical research
2). Experimental research
3). Descriptive research
4). Critical research
5.) Analytical research
ඓතිහාසික දත්ත මත පර්යේෂණ කිරීම වැදගත් වේ. එය historical research තුළ සිදු කරනු ලබයි. ඒ අනුව ඒ හරහා ඓතිහාසික දත්ත මත පර්යේෂණ සිදු කිරීම සිදුවේ. අතීතයේදී සිදු වන ලද කාරණාවන් පර්යේෂණ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත.
Experimental research ද වැදගත් වනු ඇත ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් (Product or service) වෙළඳපොළට නිකුත් කිරීමේ දී අත්හදාබැලීම් පර්යේෂණ සිදු කරනු ලබයි. නිදසුන් ලෙස කොකාකෝලා වෙළදපලට හදුන්වා දීමෙන් පසුව කොකාකෝලා සමාගම විසින් Kickcola යනුවෙන් නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දුන් අතර ඒ හරහා අත්හදා බැලීමේ පර්යේෂණ සිදු කරන ලදී.
තවද මන්චි ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ Curry Puff හඳුන්වා දුන් කාලවකවානුව තුළ විවිධාකාරයේ අත්හදාබැලීමේ පර්යේෂණ සිදුකරන ලද අතර එය අසාර්ථක වීම හේතු කොට ගනිමින් එම නිෂ්පාදනය අලෙවි නොකිරීම සිදුවිය.
යම් නිෂ්පාදනයක් වෙළඳපොලට නිකුත් කිරීම එහිදී එම නිෂ්පාදනය තිබෙන අඩුපාඩු (Issues) මොනවාද සම්බන්ධතා (relationships) කුමන ආකාරයකට පවත්වාගෙන යන්නේ ද පිළිබඳව පිලිබඳව විචාරාත්මක පර්යේෂණ ක්‍රමවේදය තුළ වැදගත් වේ. නිදසුන් ලෙස Ancor නිෂ්පාදන විවිධ මාදිලින් හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථා උදා වී ඇත. (Ancor 1+ , Ancor shape up) එහිදී ඉලක්ක පාරිභෝගිකයා සමඟ ගනුදෙනු කරන ලබන ආකාරය වැදගත් වේ.
විවරණාත්මක පර්යේෂණය හෙවත් Critical research භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා සතු කිරීම මෙහි දී වැදගත් වේ. එනම් භාණ්ඩයේ මිල සහ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමාණය අතර විවරණාත්මකව විශ්ලේෂණය කරයි. මේ සඳහා Components දෙකක් පමණක් භාවිතා කිරීම සිදුවේ.
අරමුණු හා අවස්ථා මත පර්යේෂණයක් සිදු කිරීමෙහි දී විග්‍රාහත්මක පර්යේෂණ ක්‍රමවේදය වැදගත් වෙයි. (Analytical research) මේ තුළ descriptive research මෙන් සංඛ්‍යා දත්ත මත පර්යේෂණ සිදු කරනු ලබයි. වැඩි වශයෙන් විකිණි ඇත්තේ කුමන කාල වකවානුවක් තුළ ද කුමන පාර්ශ්වයන් ද වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ යන්න මෙහිදී පර්යේෂණයට භාජනය කරනු ලබයි.
ඒ සඳහා හේතු වූ කාරණා මොනවාද යන්න පිළිබඳ විග්‍රාහත්මක පර්යේෂණයේ දී පර්යේෂණයට භාජනය කළ හැක.
තවදුරටත් මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව පිළිබඳව විමසා බැලීමේදී ත්‍රිවිධාකාරයේ පර්යේෂණක් හඳුනාගත හැකිය.
1). Pre Research
2). Continues Research
3). Post research
පූර්ව පර්යේෂණ එනම් pre research භාණ්ඩය වෙළඳපලට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම සිදු කළ හැකි පර්යේෂණ ක්‍රම වේදයකි. එහිදී අත්හදා අත්හදාබැලීමේ පර්යේෂණ සිදු කළ හැකිය. ප්‍රචාරණය වන අතරතුර පර්යේෂණ සිදු කළ සිදුකළ හැකි අතර එය Continues research ලෙස හඳුන්වනු ලබයි. එනම් මෙම රසයට මෙම සුවඳට පාරිභෝගිකයා කැමති ද යන්න හඳුනාගැනීම සඳහා පර්යේෂණ ක්‍රමවේද යොදා ගත හැක.
Post research හරහා කරන ලබන්නේ යොදාගත් යොදාගත් සංකල්පය වෙතත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙලෙසද ග්රාහකයා තෘප්තිමත් භාවයට පත් වනවාද නැද්ද යන්න පිළිබඳව පර්යේෂණ මගින් විමසා බැලීමයි.
තවදුරටත් observations සහ participation හරහා පර්යේෂණයන් සිදු කළ හැකිය. observation හරහා නිරීක්ෂණ ආකෘතිය මගින් ප්‍රශ්නාවලීයක් දියත් කළ හැකි අතර අර්ධ ආකෘතිය මගින් විවෘත ප්‍රශ්න (open questions) , (open ended questions) හරහා පර්යේෂණයක් සිදු කළ හැකිය. නිදසුන් ලෙස වෙළඳ දැන්වීමක් පෙන්වා ප්‍රශ්න ඇසිය හැකිය. සහභාගිත්වය එනම් participation හරහා පූර්ණව සහභාගිවිය හැකිය. නැතිනම් සහභාගි නොවිය හැකිය. නැතිනම් සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරය (Movements / reactions) හරහා පර්යේෂණයන් සිදු කිරීම කළ හැකිය. දැන්වීම් කරන ආයතනයකට පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මනා ලෙස සුදුසු පර්යේෂණ ක්‍රමවේදය යොදාගත යුතුය. එහිදී ඉහත සඳහන් ආකාරයට පර්යේෂණ ක්‍රමවේදයන් හඳුනාගත හැක.
ඩබ්.ඒ කසුනි නිමල්කා විජේසිංහ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
No comments:
Post a Comment