සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි.
සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අත්දැකීමක් සහ ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි. සම්මුඛ සාකච්ඡාවක් යනු කුමක්ද යන්න බිම සී මෙහිදී මුහුණට මුහුණ මුණ ගැසී සිදු කරනු ලබන සාකච්ඡාවක් (Conversation) ලෙස සඳහන් කළ හැක. එපමණක් නොව පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර මුහුණට මුහුණලා කෙරෙන තොරතුරු හුවමාරුවක් ලෙස ද සඳහන් කළ හැක. ක්ෂණික ප්‍රතිපෝෂණයක් ලැබෙන ප්‍රශ්නවලියක් වශයෙන් ද සඳහන් කළ හැක.
An interview is a essentially structured conversation where one participant ask questions and the other provide answers.
ඒ අනුව සමඟ සාකච්ඡාවක් සිදු කිරීම සඳහා කිසියම් අරමුණක් තිබිය යුතුය. (Conversation with the purpose) ප්‍රධාන වශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡාවක් උදෙසා අරමුණක් තිබිය යුතුය.
ඒ අනුව සම්මුඛ සාකච්ඡාවක් යනු කිසියම් අරමුණක් සාධනය කර ගැනීම සඳහා පවත්වනු ලබන සංවිධානමය සාකච්ඡාවකි. එහිදී මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ආරම්භ කිරීමේදීත් සූදානම් වීම (preperration) වැදගත්ම සාධකයකි.
සම්මුඛ සාකච්ඡාවක් සඳහා සූදානම් වීම භක්තියෙන් සහගත ක්‍රියාවලියක් ලෙස සඳහන් කළ හැකිය අද්‍යතනය වන විට මුහුණට මුහුණ (face to face) ක්‍රියාවලියෙන් ම ඉදිරි ඉන් ඔබ්බට ගොස් නව තාක්ෂණය හමුවේ විවිධ ආකෘති නිර්මාණය වී ඇත (eg- Skype interviews , zoom) නමුත් සමස්ත වශයෙන් ගත් ගත් කල සූදානම්වීම සම්මුඛ සාකච්ඡාවක දී මුඛය ක්‍රියාවලිය බවට පත්වේ.
සම්මුඛ සාකච්ඡාව සිදුකිරීමේදී සාර්ථකත්වයේ කුළුණු ත්‍රිත්වය (three keys of preperration) වැදගත් වේ. එනම්
1step preparation
2step preparation
3step preparation
සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවට පෙර සූදානම් වීම වැදගත් වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක දී පචාවකදී පෙර සූදානම මගින් වඩාත් පලදායී ප්‍රශ්න ඇසීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට හැකිවේ. එවැනි සමග සාකච්ඡාවක් ග්‍රහක අවධානයෙන් ගිලිහී නොයනු ඇත.
සම්මුඛ සාකච්ඡාව සඳහා පූර්ව සූදානම් වීමේ දී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න තුළ සම්මුඛ සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වූ විෂය පථය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සහ මනා දැනීමක් අත්‍යවශ්‍ය වීම සමස්ත සම්මුඛ සාකච්ඡාවේ ඵලදායීතාවයට හේතුවනු ඇත.
එමෙන්ම සම්මුඛ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ කාත් සමග ද සමඟ ද යන්න මෙහිදී වැදගත් වේ. ඒ සඳහා යොදා ගන්නා පුද්ගලා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ ව මනා අවබෝධයක් ද තිබිය යුතු වන අතර ඔහු ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් (Expert) වීම වැදගත් කාරණයකි. සම්මුඛ සාකච්ඡාව සිදුකිරීම සඳහා සුදුසු වේලාවක් සූදානම් කර ගැනීම පෙර සූදානම දී අවධානය යොමු කළ යුතුය. එමෙන්ම සාකච්ඡාවට යොදා ගන්නා කාරණාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් අදාළ අරමුණට අදාළව තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් ඇසීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රශ්න ගොනු කර ගැනීම වැදගත් වේ විශේෂයෙන්ම ප්‍රජාව මොහුගෙන් කුමක්ද බලාපොරොත්තු වන්නේ යන්න සම්බන්ධයෙන් පුළුල් අවබෝධයකින් යුතුවකටයුතු කිරීමට සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා අවධානය යොමු කරමින් සම්මුඛ සාකච්ඡාවට පෙර සූදානම් වීම වැදගත්ය.
සම්මුඛ සාකච්ඡාව සිදුකරන අතරතුරදී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නාගේ ශාරීරික භාෂාව (body language) කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. එමෙන්ම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නා දෙන පිළිතුරු හරහා නව ප්‍රශ්න ගොඩ නගමින් නව තොරතුරු ලබාගත යුතු අතර ඒ සඳහා පෙර සූදානමින් දී වඩාත් ඵලදායී ආකාරයට සූදානම් වීම වැදගත් වේ එසේම ඇහුම්කම් දීම (listening) වැදගත් කාරණාවකි.
ඉන්පසුව සම්මුඛ සාකච්ඡාව සඳහා Interview techniques භාවිතා කරමින් සමග සමග සාකච්ඡා විදිහට ගලාගෙන යෑම සිදු කළ යුතුය. Concentration and listing මෙහිදී වැදගත් වේ. සමස්ත අවධානය සම්මුඛ සාකච්ඡාවක් භාජනය වන්නාට ලබාදිය යුතුයි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන අතරතුර සම්මුඛ සාකච්ඡාව අවසානයේ ද සූදානම් වීම යන කාරණය බෙහෙවින් වැදගත් වේ. සවන්දීම ප්‍රධාන අංගයක් වනු ඇත ප්‍රශ්න ජාතික මනෝ විශ්ලේෂක මිචෙල් චියෝන් සමන් දෙන ආකාර ත්‍රිත්වයක් සඳහන් කරන ලදී.
casual listening
semantic listening
Reduce listening
casual lestening හෙවත් ආපතික ශ්‍රවණය මගින් යමක් කරමින් අහු කම් දෙය හැකිය semanthi හෙවත් අර්ථ විචාරක ශ්‍රවණය මගින්, එනම් නිදසුන් ලෙස කෘෂිකර්ම කාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එම ක්ෂේත්‍රයට අදාළ පාරිභාෂික වචන මාලාවක් ඇත. එමින් සාකච්ඡාවට අර්ථ ගොඩ නංවා ගත හැක. ඒ සදහාද පෙර සූදානම් යන කාරණය බෙහෙවින් වැදගත්ය.
reduce listening ඌනිත ශ්‍රවණය එනම් යම් යම් අවශ්‍යතා කාරණා පිළිබඳව පමණක් අවධානය යොමු කරයි. නිදසුන් ලෙස ගීතයක පද මාලාවට අවධානය යොමුකිරීම හැඳින්විය හැක.
මෙලෙස අදාළ තොරතුරු සමඟ සාකච්ඡාව තුළ ගුරු කර කරගැනීමේදී සමස්ත සම්මුඛ සාකච්ඡාව පුරාවට සූදානම් වීම යන කාරණාව හරහා අවධානය යොමු කළ හැකිය ඒ අනුව
praparation
concentration
listening
යනාදී සංකල්ප ත්‍රිත්වය සූදානම් වීම යන සංකල්පය තුළ අන්තර්ගත වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක් තුළ ප්‍රශ්න ඇසීම් එහිදී ප්‍රශ්න ඇසීම කාරණාව සිදුකළ යුත්තේ කියවන අසන පාඨකයා වෙනුවෙන් ය එහිදී සම්මුඛ සාකච්ඡාවකට සූදානම් වීම තුළ
listening carefully
Contact book buid up
Blind date
යනාදී කාරණාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. Blind date යනුවෙන් සඳහන් කරන්නේ, වෙනත් කාරණාවන් පිළිබඳව නොව අදාළ කාරණාව පිළිබඳව පමණක් සිතීමයි.
විශේෂෙන්ම පර්යේෂණ (research) සම්මුඛ සාකච්ඡාවට සූදානම් වීම තුළ දී වැදගත් කාරණාවකි.
research යනු නැවත සොයා බැලීමකි එසේ නැතිනම් පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි. පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි. පවතින දැනුම (existing knowledge) උපකල්පනයක් තිබිය හැක. සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමට ප්‍රථම පර්යේෂණ සිදුකිරිම සිදුකිරීම මගිම මගින් අදාළ සම්මුඛ සාකච්ඡාව මඟින් අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් අහන බලන ශ්‍රාවකයා පාඨකයා ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔවුන් අපේක්ෂා කරනු ලබන තොරතුරු මනාව ලබා ගැනීමේ හැකියාව සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නට ලැබේ විශේෂයෙන්ම research හරහා සම්බන්ධ කුසලතා මනාව යොදා ගනිමින් එය කළ යුතුය. එය සඳහා පෙර සූදානම අත්‍යවශ්‍ය වේ. research සඳහා සූදානම් වීමේ දී ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය.
කසුනි විජේසිංහ
No comments:
Post a Comment