වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම
වෙළද දැන්වීලද දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම නිෂ්පාදන හා සේවා හඳුන්වා දිය හැකි මාද්යකි. එය ප්රබලතම මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන මාධ්‍යයන් ත්‍රිත්වය ඔස්සේ විවිධාකාරයෙන් වෙලද දැන්වීම් ක්‍රියාත්මක වේ. වෙළද දැන්වීම ප්‍රධානතම කාරණාව වන්නේ පාරිභෝගික ආකර්ෂණය යි. මෙය මිලක් ගෙවා නිකුත් කරනු ලබන නිවේදනයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සන්නිවේදන ක්‍රියාවලිය අනුව ගත් කළ මෙය ඒක මාර්ගික සන්නිවේදනය කින් පුද්ගලික නොවන ලෙස දැන්වීම්කරණ සිදුකළ හැකිය. එමෙන්ම දැන්වීම් යනු ප්‍රවර්ධන උපකරණයකි. වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ දැන්වීම් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යාමේ වාහකයා ලෙස මාධ්‍ය ක්‍රියා කරනු ලබයි. මෙම මාධ්‍ය ක්‍රියාවලිය තුළ එහි සැකැස්ම නිර්මාණය වී තිබෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියට සමගාමීවය.
වර්තමානය වන විට මාධ්‍යන්හි පැවැත්ම තීරණය කරන සාධකය ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණය හැඳින්විය හැක.
මෙහිදී මෙම මාධ්‍ය නරඹන කියවන ශ්‍රවණය කරන ග්රාහකයා තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම උදෙසා පෙළඹවීමක් සිදුකරන ක්‍රියාවලිය තුළ කැමති නිෂ්පාදන යන කාරණාව ප්‍රබල වෙයි. එහිදී ග්රාහක සිත තුළ කැමැත්ත ගොඩනැංවීම සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මනෝ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
සාමාන්‍ය ජීවිතයේ දී පාරිභෝගිකයාට අවශ්‍ය වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනිකුත් සෑම ප්‍රචාරණයකදීම ග්රාහක කැමැත්ත ඉතා වැදගත් කාරණාවක් බවට පත්වේ. මෙහිදී බාල මහලු තරුණ වැඩිහිටි ඕනෑම කණ්ඩායමක අවධානය දිනා ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සතු විය යුතුය.
වෙළෙඳ දැන්වීම් තුළ මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ ඇසීම දැනීම ගඳසුවඳ ස්පර්ශය නදී පංචේන්ද්‍රයන් පංචේන්ද්‍රයන් ගේ දැනුම මතය. මිනිසුන්ගේ මෙම පංචෙන්ද්‍රිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ වැදගත් වේ. යම්කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය නම් වේ. එම කැමැත්ත ඇසීම දැකීම ස්පර්ශයද සුවද ආදී කුමන හෝ මාධ්‍යයක් මගින් ග්‍රහණය කර ගනු ලබන්නකි. ඊට ප්‍රතිචාර ලෙස යම් යම් ක්‍රියාවන් හි නිරත වේ. එය ප්රතිචාරයයි. මේ දේ ජනමාධ්‍ය මගින් විසුරුවා හරින විවිධ සංදේශවල අවධානය යොමුවීම මනෝවිද්‍යාත්මක කාරණාව මත රඳා පවතී. එය උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලි යටතේ සිදු වනු ඇත.
රූපවාහිනිය ගත්කල ග්රාහකයාගේ සියලුම ඉන්ද්‍රයන් ස්පර්ශ කිරීමට සමත් වන එකම මාධ්‍ය මෙය වීම හේතුකොට ගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලියත් වඩා සාර්ථක ආකාරයට මෙම මාධ්‍ය තුලින් සිදු කර ගත හැක.
බොහෝ වෙළෙඳ දැන්ඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් දුටුවිට රූපවාහිනි නරඹන්නා එය වැළඳගනී. මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය මත අවශ්‍යතා ඉටු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පෙළඹවීම යන කාරණාව සිදුවේ. මෙයද මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි.
වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ AIDA සංකල්පය වැදගත් වේ.
A- Attention
I - interest
D - Desire
A- Action
ඒ අනුව වෙළඳ දැන්වීමක් මගින් අවධානය යොමු කරවා ගැනීමට උනන්දුව රඳවා තබා ගැනීම අපි ලක්ෂය ජනනය වීම ක්‍රියාත්මක වීම පෙළඹවීම යනාදී කාරණා වෙළෙඳ දැන්වීම් මගින් සිදුකරනු ලබයි එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වයට හා ඔහුගේ ජීවත් වන පරිසරයේ ප්‍රතිඵලයක් වේ.
එමෙන්ම අලෙවිකරණ සන්නිවේදන ග්රන්ථයෙහි සඳහන් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසකට අනුව විද්‍යුත් මාධ්‍යයෙහි දැන්වීම් නිදසුන් කොට ගනිමින් ග්රාහකයාගේ අවශ්‍යතාවයට වඩා මානසික සන්තර්පණය ද තම ව්‍යාපාරික අභිලාෂය ඉටු කර ගැනීමට දරන ප්රයත්නයක් ලෙස දක්වයි.
වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ග්රහක ආකර්ෂණය උදෙසා වෙලද දැන්වීම් තුළ ලිංගිකත්වය උත්තේජනය කරමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තොල් ආලේපන මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදන සඳහා ග්රාහක කැමැත්ත ගොඩනැංවීම ලිංගිකත්වය උත්තේජනය වන ලෙස ගොඩ නැංවීම සිදුවේ. රූපවාහිනිය ගත් කළ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වන්නේ කිසියම් විරාමයක් අතරතුර දී ය. එම විරාමය තුළ ද ග්රාහක අවධානය යොමු කරවා ගත හැකි ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරයි. එවැනි කාරණාවන් හරහා මිනිසාගේ ID වෙත ආමන්ත්‍රණය කරමින් ඇතැම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් කටයුතු කරයි.
කැමැත්ත ගොඩ නැංවීමෙහිලා විකාශය සිදු කරනු ලබන වෙළඳ දැන්වීම් බොහෝමයක් තුළ අවධානය යොමු කළ යුත්තේ මින්සාගේ හැඟීම් හා ආශාවන් වෙත ඉලක්ක කර ගන්මින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමයි.
ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන වෙළඳ දැන්වීම් තුළ ළමා ලෝකය විදහා පාමින් විවිධ වර්ණයෙන් භාවිතා කරමින් දැන්වීම් ප්‍රචාරණය කළ යුතුය.
උදා - රිස්බරි පෙබල්ස් වෙළඳ දැන්වීම
වෙළඳ දැන්වීම් විසින් සමාජය හැඩ ගස්වා ඇත. එය ගෝලීය සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති අතර වෙලද දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ සිතීම් සහ හැඟීම් යන ව කාරණා ද්විත්වයටම අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම හැඟීම් අවුස්සන දැන්වීම් විවිධ තේමා භාවිතා කරමින් ප්‍රචාරණය කිරීම සිදු කිරීම හරහා ග්රාහක කැමැත්ත අවධානය ගොඩ නංවා ගත හැක.
වෙළඳ දැන්වීමක ඇති චිත්තවේගීය ප්‍රතිචාරය වෙළඳ දැන්වීමේ සත්‍ය අන්තර්ගතයට වඩා භාණ්ඩයක් මිලදී ගැනීමේ පාරිභෝගිකයාගේ අභිප්‍රාය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.
විශේෂයෙන්ම වර්ණ භාවිතා මහ රහා ග්‍රහ කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දැන්වීම නිර්මාණය කළ හැකිය. නිදසුන් ලෙස දැන්වීමක් නිර්මාණය කිරීමේදී ග්රාහක සිත කැමැත්ත ජනිත වන ආකාරයට වාරණයන් භාවිතා කිරීම සිදු කළ යුතුය. ග්රාහක කැමත්ත ලබාගැනීමට වර්ණ වෙනස ද උපකාරී වනු ඇත.
විශේෂයෙන්ම චිත්තවේගීය ප්‍රතිචාරයට අනුව වෙළඳ දැන්වීම් නිර්මාණය හා ප්‍රචාරණය සිදු කළ යුතුය සංවේදනාත්මක ප්රතිචාරයන් යන වෙළෙඳ දැන්වීම් අත්දැකීමෙන් පසු පුද්ගලයෙක් සංවේදනය වීම හෝ ඊට සමීප වීම බව දැනීමයි. දැන්වීමෙහි ළමයින් සුරතල් සතුන් දරුවන් ගේ රූප රාමු ඡායාරූප යොදා ගනිමින් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
වෙළඳ දැන්වීම තුළ නිර්මාණශීලීත්වය කාරණය බෙහයන කාරණය බෙහෙවින් වැදගත් වනු ඇත එය ද මනෝ විද්‍යාත්මක කාරනාවකි වෙළද දැන්වීමක් මගින් ආමන්ත්‍රණය කරන්නේ මිනිසාගේ මනසට ය. එවිට නිර්මාණශීලී භාවය බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කටහඬ ස්වරය කතා වස්තුව පසුබිම් සංගීතය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලිය තුළ ග්රාහක කැමැත්ත ගොඩනැංවීම ලා වැදගත් වේ.
ප්‍රීතිය පුදුම වැනි කාරණාවන් කෙරෙහි වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අවධානය යොමු කළ යුතුය. එවැනි කාරණා සියල්ලම අයත් වන්නේ මිනිස් චිත්ත වේගයන් හා සමගාමී වීම වැදගත් කාරණයකි. ඒ හරහා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි එලෙස අවධානය යොමු කළ යුතුය. එලෙස සාර්ථක වූ වෙළඳ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා උදාහරණ ලෙස,
Dove's
Coca cola "Happines Factory"
Google "Friends forever"
කසුනි විජේසිංහ
පුහුණු මාමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය
ජනමාධ්‍ය අධ්‍යනාංශය
No comments:
Post a Comment