පහසක රැදුරැ කිම නොමවෙයි
රිදුම් ගතේ
වියරැනු පාද නොම කියවයි
පීඩාව ගතේ
අත් ඇස් පාද අහිමිව
ගුගුරනා රසේ
නොකරව් ඔච්චමින් රඟනා
වචන නුඹේ
Saturday, 21 September 2019
2009න් අදට
Saturday, 3 August 2019
පිපිල නෑ
අන්දකාරයේ රෑ චායා
මවා පා ඇගෙ මායා
පිරිමි හද වහල් පෑ
රෑ සපුව ඇගෙ මාලා
පිපිල නෑ සොඳුරි ඔය
පරවෙන්න නෙත් හකුලා
ළමැද හස විලඳ දෙකොපුල්
ළපටි වේ තව රැඳෙනු මෙනා
කසූ
Tuesday, 30 July 2019
Thursday, 4 July 2019
සිහිනයකි රැ
අතුරැ සිදුරැ නොමැති ගන අඳුර
සඳ සිහින කිමිදී දිය පතුල
ගන අඳුර සැනෙකින් රැගෙන යන
නුඹයි මගෙ සඳ එළිය
රැදුරැ හඳ පහන් කල
කසූ
Friday, 21 June 2019
අරගලය
නොදැනේද මිනිසුනි
සැබෑ මනු හඬ
නොලැබේද ඔබ හට
සැබෑ අයිතිය
පාන්න හිස් අත් නොව
යමක් කළ හැකි ධෛර්යයක්
හෙළන්න තමන් වෙනුවෙන්
නොව
රටක් වෙනුවෙන් දහ බිඳක්
කසූ
Wednesday, 12 June 2019
about me
Im Kasuni Nimalka Wijesinghe. I live in Galle. Goes to university of colombo sri palee campus. Department of mass media.
Subscribe to:
Posts (Atom)
ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...
-
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන...
-
ළමුන්ගේ චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයවලුන් ළමුන් ලෙස අර්ථක...
-
මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මහජන සම්බන්ධතාවයේ ක්‍රියාවලිය ග්‍රෝත්‍රීය සමාජ අවධිය දක්වා දිවයන්නකි.මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය පිළිබදව අධ්‍යනය කරන ...